Sunday, February 22, 2026
Follow Us
දිස්ත්‍රික්ක 3කට ග්‍රාමීය පොදු වාහනයට නව බස්රථ

ඉන්දියානු ණ්‍ය යෝජනා ක්‍රමය යටතේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක්‌ ධාවනයට කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල, මාතර හා කළුතර එම දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 75වන නිදහස් සමරුවට සමගාමී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ග්‍රාමීය මෙම බස් රථ දිවයිනේ සියලුම ඩිපෝ වෙත බෙදීම සිදු වේ.