ඉල්ලීමක් සිදු කළ හොත් පමණක් අල් කුරානයේ සිංහල පරිවර්ථනයක් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ට ලබා දීමට කටයුතු කරන බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය පවසනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු තොග සහ සිල්ලර වෙළෙඳාම යළි පණ ගැන්වීමේ අරමුණින් කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන 'පෙටා පියෙස්ටා' විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදේ 11.00ට කොළඹ මහවීදියේ දී ආරම්භ වේ.
ජනාධිපතිවරණය පැවැත්වීම මෙම වසරේදී සිදු නොවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලි සැපයුමට තවමත් බාධා එල්ල වී තිබෙනවා.
මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.
යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් නම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදියා සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව 2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එවූ ලිපිගොනුව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන එය වසර එකහමාරක් තමන් සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතීඥ මලික් අසීස් මහතාව ලබන සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
At least 17 houses were completely damaged while 1,124 houses were partially damaged leaving 4,918 people affected due to the gusty winds that blew across the county from Wednesday night to today, Disaster Management Centre (DMC) Deputy Director Pradeep Kodippili said.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රඳවා තබාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇප අයැදීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
Amidst an Appeal Court order to the heads of Wanathavilluwa Pradeshiya Sabha to allow the disposal of Colombo Municipal Council’s (CMC) garbage at the Aruwakkalu garbage dump without obstruction, its chairman vowed to “closely monitor the site”.
Construction of the 7-Storied Health and Nutrition Ward Complex of the Colombo South Teaching Hospital-Kalubowila has been marred with corruption and malpractices causing undue delays under three health ministers.
පසුගිය සමයේ මෙරට සිදුවූ ඇතැම් කරුණු හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට හිජාබය පැළඳි ලිවීමේ අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරමින් පසුගියදා විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කරන ලදි.
ඉස්ලාම් ආගමික කටයුතු හා ඉස්ලාමයේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරාණයේ ඉගැන්වීම් ගැන සියලු පොලිස් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රටපුරා සියලු පොලිස් ස්ථානවල රාජකාරි කරන පොලිස් නිළධාරීන් දැනුවත් කිරීම සඳහා වැඩමුළු පැවැත්වීමට නියමිතය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව ලබන දෙසැම්බර් 12 වැනිදා දක්වා කල් තැබීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
රට පැන්න 118කට රතු වරෙන්තු
80කට නිල් නිවේදන
හිටපු පොලිස්පතිවරයෙක් ළඟදීම අත්අඩංගුවට
The moneys amounting to Rs. 1130 million and assets belonging to the leader of the National Thawheed Jamaáth Organisation and the group responsible for the Easter Sunday suicide attacks has been frozen on the directives issued by court based on the recommendations made to court by the CID.
කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාළු විද්‍යාත්මක කසළ අංගණයට රැගෙන යාමට දිනකට දළ වශයෙන් රුපියල් ලක්ෂ 50 ක් වත් වැය වන බව කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති එම්.ටී.එම්.ඉක්බාල් පවසයි.
පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සිදුකළ ජාතික තව්හිත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් සතුව තිබු රුපියල් කෝටි 134 කට ආසන්න මුදල් ඇතුලත් නවතම බැංකු ගිණුම් රැසක් සොයා ගැනීමට විමර්ශන වලදී හැකිවූ බවත් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමෙන් පසු එම මුදල් අත්හිටුවීමට අවශ්‍ය පියවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් බව එහි අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශනි අබේසේකර සඳහන් කර සිටිනවා.
Page 697 of 728