While claiming that there was no need to panic over the Corona Virus, the Health Ministry has advised the general public to wear face masks as a safety measure.
Committee of Selection has decided to appoint MP M. A Sumanthiran as the Chairman of the Committee on Public Finance.
සුප්‍රසිද්ධ ඉන්දීය නළු ශාරුක් ඛාන් මහතා සගභාගී වූ ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් තමන්ටත් ඒ ගැන කියන්නට ඇත්තේ කවුරුත් දන්නා ඕපාදූප පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගැනීම සඳහා නෛතික ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය ඇමති තිලංග සුමතිපාල මහතා පවසයි.
විල්පත්තු වන විනාශය එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පැවරූ නඩුව (CA / WRIT- 291/15 (2020.01.23) අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනුනා. අවතැන් වූවන් නැවත පදිංචි කරවීමේ මුවාවෙන් රක්ෂිත වන ගහනයෙන් ඉතා විශාල ප්‍රමාණයක් විනාශ වන පරිදි බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමක් සිදුව ඇති ඇති අතර එයට හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සෘජු ලෙස සම්බන්ධ වී ඇති බවට ද තොරතුරු මේ වන විටත් අනාවරණය වී තිබේ.
M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් විවෘත ලිපියක් එවා ඇත.
Two people, including a Chinese woman, have been admitted to the Infectious Diseases Hospital (IDH) on suspicion of being infected with the coronavirus.
The Supreme Court yesterday re-fixed for 24 June for granting of Leave to Proceed in respect of the Fundamental Rights petition filed on behalf of Doctor Mohamed Shafi Shihabdeen (42) of Kurunegala Teaching Hospital.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අභියෝග කරයි.
A massive loss of RS 8.7 billion has incurred by Sri Lanka's Employees Provident Fund, a from off-auction direct placements made by the central bank at rates below the market, a forensic audit has estimated.
චීනයේ වුහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශ්‍රි ලාංකික සිසු සිසුවියන් 44 දෙනෙකුව හැකි ඉක්මණින් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිං හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය පැතිරි යාමත් සමග චීනයේ වුහාන් නගරය සම්පුර්ණයෙන්ම වසා දැමිමට එරට බලධාරින් පියවර ගැනීමත් සමගයි.
වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.
The Parliamentary High Post Committee (HPC) is reported to have cleared former Supreme Court Judge Eva Wanasundara as the Sri Lankan ambassador to France and Dr. Nalin de Silva as the envoy to Myanmar.
ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීමට ඉන්දිය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ දෝෂ ඇත්නම් ඒ පිළිබඳව සොයාබැලීම සඳහායි.
All the attempts made to improve local diary industry by even importing cows have failed to archive expected results making Sri Lanka a prime market for powdered milk produced in Australia and New Zealand.
Inspector General of Police Pujith Jayasundara, who has been sent on compulsory leave, was brought before the Presidential Commission of Inquiry investigating the Easter Sunday attacks.
අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ සමීප ඥාතීන් හතර දෙනෙකුම බැඳුම්කර මිලදී ගන්නා ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉහළ නිලතල දරා ඇති බව බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ.
කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව සඳහා 2020 ජනවාරි 24 වනදා අධිකරණයෙහි පෙනී සිටින ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට ඊයේ (22) නොතීසි නිකුත් කරනු ලැබිණි.
Page 630 of 719