Thursday, February 05, 2026
Follow Us
පාන්පිටි වසංගතය ගැන නිසි පියවර ගන්න වෛද්‍ය සංගම් වලට ධෛර්යක් නැහැ – ජාතික සංවිධාන වලින් චෝදනා

ජාතික පුවත්පතට ලිපියක් සපයමින් ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ පාන්පිටි වසංගතය ගැන නිසි පියවර ගැනීමට වෛද්‍ය සංගම් වලට ධෛර්යක් නැති බවය.

වී ගොවියා ගැන කිඹුල් කඳුළු හෙළන ජනතා විමුක්ති පෙරමුණේ ගොවි සංවිධාන නායකයින් පවා පාන්පිටි මාෆියාවෙන් ගොවියා බේරාගැනීමට පියවරක් නොගන්නා බවට ඔහු චෝදනා කරයි.

(Lanka Leads)