දැනට ධාවනය වන දුම්රිය වාරගණන අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නව කොරෝනා ආසාදිතව මේ වනවිට IDH උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන් අතර පාසල් වයසේ තුන් දෙනෙකු ද සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ඉන්දියාවේ සිට රැගෙන ඒමට නියමිත වන්දනාකරුවන් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තවත් තිදෙනෙකු පිළිබඳ මීට සුළු මොහොතකට පෙර වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
කටුනායක ගුවන් තොටුපොළේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකු බේරාගැනීමට හිටපු මුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා) අනාවරණය විය.
ඉතාලිය ඇතුළු විවිධ රටවල් වලින් මෙරටට පැමිණ සිටින පුද්ගලයින් 65 දෙනෙකුට තමන් පදිංචි නිවාස වලින් අත්‍යවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර දින 14 ක කාලයක් බැහැර නොවන ලෙස මාරවිල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් අවවාදාත්මක නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, නාත්තන්ඩිය, කටුනේරිය, මාවිල සහ මාරවිල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකටයි.
මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇත.
The first-ever partial shutdown of the Bandaranaike International Airport (BIA) in 19 years will come in to force today for a week, with authorities stating they have made all arrangements for a smooth transition. President Gotabaya Rajapaksa on Tuesday (17) decided to ban the entry of visitors from today for one week in a partial shutdown of the airport as a drastic measure to contain the spread of new coronavirus (COVID-19).
Sri Lanka is now compelled to set up more quarantine centres as the Covid-19 pandemic evolves worldwide, potentially diverting the country’s spending from other priorities.
ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.
Sri Lankan Airlines categorically refutes the contents of certain social media posts that are currently being circulated with regard to a flight operated from London to Colombo.
The Consumer Affairs Authority (CAA) has been directed to file legal action against vendors who violate the government announced stipulated maximum retail price for essential goods.
දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.
මේ වන විට රටේ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් කිරි අලෙවිකර ගැනීමට අපහසු ගොවීන්ගේ කිරි අඛණ්ඩව මිලදී ගැනීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා නිවාඩු ලබාදීම නිසා ඉකුත් සදුදා සිට පාර්ලිමේන්තුව ද වසා දමා තිබෙනවා.
අද දිනයේදී ද නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 9 දෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 50ක් හමුවී ඇත.
මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.
Page 631 of 744