Saturday, May 04, 2024
Follow Us
නිල ඇඳුම් සහ සපත්තු වවුචර් පළමු පාසල් වාරය ආරම්භයේදීම සිසුන් අතට

ලබන වසරේ පළමු පාසල් වාරයේ පළමු දින 02 ඇතුළත පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් සහ සපත්තු මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, සඳහා වවුචර්පත් සකස් කිරීමේ කටයුතු කෙටිකලක් තුළ අවසන් කරගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කෑගල්ලේදී මාධ්‍ය වෙත කියා සිටියේ.

(Neth)