Tuesday, February 10, 2026
Follow Us
Social and Equity

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙන් හදුනා ගැණුනු ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනා මේ වන විට ප‍්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

ගල්ෆ් නිවුස් ප‍්‍රවෘත්ති සේවය පවසන්නේ ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි.

Social and Equity

Foreign Media quoting the Ministry of Health and Prevention in the United Arab Emirates (UAE) yesterday said that two Sri Lankans were among 15 new cases of COVID-19, found in the country. With the new cases the UAE has reported 74 COVID – 19 patients in total, out of which 17 have recovered.

Social and Equity

Former Finance Minister Mangala Samaraweera today said that if the fuel price formula was implemented, all types of fuel could be reduced by Rs.20 per litre from March 10.

Social and Equity

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී සහ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නැඩින් ඩොරිස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Social and Equity

Aitken Spence Maritime and Freight Logistics was adjudged the “Integrated Port and Terminal Logistics Operator of the Year 2020” at the prestigious Global Ports Forum Awards ceremony held in Dubai on February 26.

Social and Equity

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් කිහිපදෙනකු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (10 වැනිදා) හෝ හෙට (11 වැනිදා) දිනයේදී අධිකරණයට භාරවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Social and Equity

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.

Social and Equity

Sri Lanka Insurance (SLIC), the country’s leading local insurer, has joined with ICC Smart Eco Solutions to bring an environmentally sustainable waste management system.

Social and Equity

Sri Lanka fears of shortage of some common medicinal drugs after India limited the export of certain medicines due to the corona virus and the global short supply of pharmaceuticals.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ චීන ජාතික කොරෝනා රෝගියකු වූ අතර ඉතාලියෙන් සහ කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු පිළිබඳ වාර්තා වී තිබිණි.

Social and Equity

Govenmeent will be taking measures to provide pipe borne drinking water to 150,000 low income households during this year at a cost of Rs. 1.2 billion, National Water Supply and Drainage Board (NWSDB) anounced.

Social and Equity

නව කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත රටවල් කිහිපය හැරුණුකොට අනෙක් රටවල සිට යලි දිවයනට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවෙස්වලම රැදී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර තිඛේ.

Social and Equity

දෙමළ ජාතික සන්ධානය පමණක් නොව කවුරුන් කෙසේ කුමක් ප‍්‍රකාශ කළද, යුද අපරාධ සම්බන්ධයෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර මට්ටමේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා 4 දා යාපනයේදී පැවසීය.

Social and Equity

ඉකුත් වසෙ3⁄4 දෙහිවල ට්‍රොපිකල්ඉන් හෝටලයේ දී එහි නවාතැන් ගෙන සිටි යුවලකට මරණය කැඳවමින් සහ එහි දේපළ හානි සිදුකිරීමේ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සැකකරුවන් 24 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගල්කිස්ස අතිෙ3⁄4ක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ (10 වැනි දා) නියම කළේය.

Social and Equity

The Buddha Sasana Ministry has advised tour operators and other relevant authorities to suspend all pilgrimage tours to ‘Dambadiva’, India with immediate effect.

Social and Equity

නව පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවත් දෙසතියකින් රැස්වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

Social and Equity

One hundred and ninety-four Sri Lankan students and 2 South Koreans who returned from South Korea and Italy this morning are to be sent to the Batticaloa Campus Quarantine Centre.

Social and Equity

කෝවිඩ් -19 වෛරසය සීග්‍රයෙන් පැතිර යන දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක නිරෝධායනය සඳහා නම් කළ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ හැඳල ලාදුරු රෝහලේ අද (09 වැනිදා) සිට එම කටයුතු ආරම්භ කරන බව වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.