Wednesday, February 11, 2026
Follow Us
තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතකර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 17 දෙනෙකු සුවය ලබා රෝහලෙන් අද පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේවනවිට මෙරටදි සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 232 ක්.

මේ දක්වා මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 797 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස 556 ක්.

(Neth)