Singapore firm Surbana Jurong Consultants Pte Ltd has been selected without following proper procedure to prepare Trincomalee master plan , an audit inspection revealed.
Semi luxury bus service will be discontinued after considering the representations on grievances of those bus owners, Passenger transport management service Minister Mahinda Amaraweera told an official meeting in Colombo recently.
Sri Lanka Telecom (SLT) employees will be boycotting the official events, ceremonies and meetings organsied by the top management with the participation of the Minister of Information & Communications Technology,and board of directors as a mark of protest against Chairman Kumarsimghe Sirisena and top officials still holding on to their positions.
යහපාලන රජය සමයේ දරුණු පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා සේවකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (02) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.
Army Commander Shavendra Silva assumed duties as Acting Chief of Defence Staff a short while ago.
Forty-seven schools out of 84 will not start their first term tomorrow due to the scrutiny of GCE O/L answer scripts, Examinations Commissioner Sanath Pujitha said today.
The Criminal Investigations Department (CID) has recorded statements from former IGP Pujith Jayasundara on December 26 and 31.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2020 නව වසර සඳහා අද (02) ආරම්භ වනවා. කෙසේවෙතත් ඉකුත්දා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් සඳහා යොදා ගැනෙන පාසල් 47 ක් පමණක් නව වසර සඳහා විවෘත කෙරෙන්නේ ලබන සදුදායි.
සියලුම බස් රථවල මහජනතාවට හිංසා වන අයුරින් වාදනය කෙරෙන ගීත තැටි හා වීඩියෝ පට ප්‍රදර්ශනය නැවැත්වීම සඳහා ජනවාරි මස 15 තෙක් කල් ලබා දෙන බව ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.
Sri Lanka will have a lesser number of working days and more long weekends this year with fourteen out of 23 public holidays falling on Fridays and Saturdays and many public holidays falling on either Fridays and on Mondays.
වාහන සඳහා අන්තර්ජාලය හරහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමය හඳුන්වා දී දීර්ඝ කාලයක් ගතව ඇතත් ඊට තවමත් ජනතාවගේ වැඩි ආකර්ශනයක් ලැබී නොමැති බව නෙත් නිවුස් වෙත අනාවරණ වුණා.
නව අවුරුදු උදාවත් සමග කොළඹ වායු ගෝලයේ තිබෙන දුවිලි අංශු ප‍්‍රමාණය සැලකිය යුතු මට්මකින් ඉහළ ගොස් තිබෙනවා.
හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි.
බදු සහනවල ප‍්‍රතිලාභ පාරිභෝගිකයාට ලබාදීමේ අදහසින් තී‍්‍රරෝද රථ ගාස්තු වහාම අඩු කරන බව තී‍්‍රරෝද රථ හිමියන් සහ වෘත්තිකයන් පවසනවා.
රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් පැන යෑමට පෙර සහ පැන යෑමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස්ගේ දුරකතනයට එක් ජංගම දුරකතනයකින් ඇමතුම් 40 ක් ගත් අභිරහස් පුද්ගලයකු ගැන තොරතුරු රජයට හෙළිවී ඇත.
On instructions made by Premier Mahinda Rajapaksa, the National Hajj Committee will operate as a service-oriented body to serve Sri Lankan Hajj pilgrims, former Minister and present parliamentarian Faiszer Mustapha said in Colombo on Thursday.
පසුගිය දෙසැම්බර් 27 වනදා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙකු වශයෙන්, ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස වැඩභාර ගනුලැබූ සුධර්මන් රඳලියගොඩ එම තනතුරෙන් වහාම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යංශය හරහා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වනවා.
තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ‘ලංකා ලොකු ලූණු’ අලෙවියට නොතිබීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රශ්නකර තිබේ.
Page 628 of 708