Sunday, May 17, 2026
Follow Us
ඊයේ රෝගීන් 27න් 25ක්ම නාවික සෙබළුන්. මාස 13ක බිළිදෙකුටත් කොරෝනා.

ඊයේ (07) දිනයේ හඳුනා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයින් 27 දෙනා අතරින් 25 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ.

අනෙක් දෙදෙනා අතරින් එක් අයකු නාවික හමුදා යුවලකගේ මාස 13ක් වයසැති බිළිදෙකු බවත් අනෙක් පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙකු බවත් සඳහන්.

(LNW)