At least 152 people including students had been subjected to quarantine after they are alleged to have maintained close links with a physics teacher of a semi-government school at Gamapaha today, Gampaha Medical Officer of Health, Dr. Subash Subasinghe said.
කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කදවුරේ සියළු සාමාජිකයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
පසුගිය රජය විසින් 2019 මැයි මාසයේදී ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් කරන ලද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ සහයෝගිතා ගිවිසුම ලංකා ලීඩ් වෙත ලැබී ඇත.
State-run Sri Lankan Airlines is expecting revenues to drop 60 percent to 400 million US dollars in the coming year forcing the airline to trim its fleet and costs to survive, Chairman Ashok Pathirage said.
The Meteorology Department yesterday (20) warned of heavy rain, strong winds, rough seas and landslides today (21) in several parts of the country due to low level atmospheric conditions prevailing in the vicinity of Sri Lanka. According to the warning issued for the land area, “due to the low level atmospheric disturbances in the vicinity of Sri Lanka, the prevailing showery condition in Western, Sabaragamuwa, Central, Southern and Uva Provinces is expected to continue during the next 24 hours. Very heavy rainfalls above 150 mm are likely at some places. Fairly Strong winds (40-50kmph) gusting up to (70-80) Kmph can be expected during showers/thundershowers.”Meanwhile on marine weather, the Meteorology Department issued an advisory for heavy showers, strong winds and rough seas in the deep and shallow sea areas to the South of the island.
The Sri Lanka Transport Board (SLTB) is incurring a loss of Rs.10 million daily as passengers are being carried according to the number of seats available in buses due to COVID-19 conditions.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ භෞතික විද්‍යා ගුරුවරයාගේ ආශ්‍රිතයින් 150 දෙනෙකු PCR පරීක්ෂණ සිදුකළ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ ප්‍රකාශ කර සිටිනවා.
The Public Health Inspectors Union of Sri Lanka (PHIUSL) Secretary M. Balasooriya told Daily Mirror yesterday that they would continue their trade union action launched last week as there was no positive response from the Health Ministry.
කන්දකාඩු කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආසාදිතයන් 560ක් මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.
නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට පත් කර තිබූ රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (20 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදී තිබේ.
Lanka Private Bus Owners' Association President Gemunu Wijeratne yesterday said that they had decided to reduce the number of buses and bus journeys operated on certain roads by 50% from next Monday onwards.
රටේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට කාලගුණය අයහපත් වී ඇති අතර අද උදෑසන ආරම්භ වූ අධික වර්ෂාව සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පෞද්ගලික බස් රථ 15,000 ක් පමණ මසක් ඇතුළත ධාවනයෙන් ඉවත් කරවීමට සිදුවනු ඇතැයි පෞද්ගලික බස් හිමියන් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ අද (21) සිට ධාවනය කරන බස් රථ සංඛ්‍යාවද සියයට 50 කින් අඩු කරන බවයි.
Explosives which were similar to those used for disastrous attacks by members of National Thowheed Jama'ath (NTJ), had been found in the two safe houses located at Sammanthurai and Nintavur on April 26, 2019, after the Easter Sunday attacks, the current SSP of the Moneragala Police, former Senior Superintendent of Ampara Police Division, Samantha Deepal Wijesekara informed the PCoI probing the Easter Sunday attacks yesterday.
The section between Pinnaduwa and Umaduwa of the Southern Expressway towards Colombo has been temporarily closed due to an earth mound collapsed on the road, Police said.
මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) ආරම්භ වුණා. ඒ, අද අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත‍්‍රය සිදු කරමින්.
ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් මත අගමැතිවරයා විසින් පත් කරන ලද MCC විමර්ශන කමිටු වාර්තාවට අදාළව ඇමතිවරුන්ගේ නිර්දේශ කැඳවූ බව පසුගිය දිනවල වාර්තා විය.
The National Building Research Organization (NBRO) today issued landslide warnings for Colombo, Kalutara, Ratnapura, Galle and Kegalle districts due to the prevailing rainy weather conditions.
Page 558 of 738