A survey for updates on all traffic light signals would be carried out aiming to reduce traffic congestion in Colombo, Traffic and Road Safety Director SSP Indika Hapugoda said.
උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කර මත්කඩු ජාවාරමක නිරත වූ 55 හැවිරිදි පස්දරු මවක් ගාල්ල, කන්දවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Owners of the oil tanker, MT New Diamond, have agreed to settle the full claim of Rs 442 Million made by Sri Lanka.
ජනතාව පොල් මිලදී ගැනීමට යාමේදී ටේප් පටි රැගෙන යායුතු නොමැති බවත් පොල්වල වට ප්‍රමාණය මැනීම ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් කරනු ඇති බවත් එම අධිකාරියෙහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.
අයථා අන්දමින් වත්කම් උපයා හිටි හැටියේ කෝටි ප්රකෝටිපතියන් වූ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් විමර්ශනයක් අරඹා ඇත.
ජීවන වියදම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය දහයක හා එළවළු වර්ග තුනක අවම මිලක් පවත්වා ගෙන යාමට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව තීරණය කර ඇත.
පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක මෙහෙයුම් යටතේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග තවත් පුද්ගලන් කිහිපදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරේ ආරක්ෂාව තර වී ඇත. විශේෂයෙන්ම යාපනය ප්රදේශයේය. විශේෂ කාර්ය බළකා භට පිරිස් යතුරුපැදිවලින් ඒ මේ අත සැරිසරනු දක්නට ලැබේ. ඒ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමටයි. එහෙත් කොටි හිතවාදීහු විශේෂයෙන් දෙමළ ඩයස්පෝරාව යාපනයේ ආරක්ෂාව තරවීම සම්බන්ධයෙන් කලබල වී සිටිති. කොටි හිතවාදීහු කොතරම් කලබල වුවත් මොන දේ ප්‍රකාශ කළත් යාපනයේ ආරක්ෂාව අඩු කළ යුතු නැත. ඒ මන්ද යත් යාපනය අරාජික වුවහොත් එය රට ම අරාජික වීම හා සමානය.
ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු යැයි දක්වන තවත් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක් බි්රතාන්යය ඇතුළු රටවල් පහක තානාපතිවරුන් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.
නීති විරෝධීව සායනික අපද්‍රව්‍ය සහ කසල බහලූම් 263ක් මෙරටට යොමු කළ එංගලන්ත මව් සමාගමෙන් සහ ඒවා භාරකර තිබූ මෙරට සමාගමෙන් වන්දි මුදලක් අයකර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබූ සායනික අපද්‍රව්‍ය සහ කසල අඩංගු බහාලූම් 263න් බහාලූම් 21ක් මේවනවිටත් එංගලන්තය වෙත ප්‍රතිනැව්ගත කර ඇති බවයි.
බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැදවියන් 33 දෙනෙකු කඩිනමින් බූස්ස බන්ධනාගාරයට මාරුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා.
Seventeen crew members of a ship docked at the Trincomalee harbour have tested positive for the novel coronavirus.
මෙරටට ආනයනය කර ඇති රථවාහනවලින් සියයට 90 ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවක්ගේ සංගමය පවසනවා.
Consumers are facing a severe economic strain due to the prices of essential food items, such as, coconut, rice, vegetables, fresh fish, dry fish, eggs and potatoes going through the roof daily in the market sans any mechanism for its control.
Sri Lanka is preparing to send the containers of waste exported to Sri Lanka by a UK company, back to its country of origin in the UK from October onwards, once the legal process is completed, the Central Environmental Authority (CEA) revealed.
Health authorities yesterday confirmed that the Russian national undergoing quarantine in Matara has tested negative on two PCR tests, while 12 overseas arrivals tested positive for COVID-19 yesterday, bringing the total number of patients identified in the island to 3,345. The Russian individual was part of a 15-member Russian airline crew and had tested positive at a private hospital on Thursday, while they were undergoing quarantine at a hotel in Matara, where health authorities and defence units were not informed about.
Page 557 of 766