කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුද්ගලයින් ඇසුරු කළ පුද්ගලයින් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම තවදුරටත් වැඩි කර තිබෙනවා.
රාජාංගනය ප්‍රදේශයෙන් හදුනාගත් කෝව්ඩ් ආසාදිත පුද්ගලයින් 14 දෙනෙකු ප්‍රථිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුලත් කර තිඛේ.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Mohommad Najim Mohommad Imran alias Kanjipani Imran who is currently serving a six-year rigorous prison term at Boossa Prison today filed a Fundamental Rights petition in the Supreme Court.
කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැන විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
The Health Ministry today denied claims that the coronavirus is spreading around the country.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරම තවදුරටත් ප‍්‍රමාද වීම හේතුවෙන් ගැටලූු රැසක් මතුව ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 106 දෙනෙකු ඊයේ (12) දිනය අවසන් වනවිට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. රාජාංගනයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකවරයාගේ ආශ්‍රිතයින් 06 දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.
The Government Medical Officers’ Association (GMOA) has called for urgent steps to be taken to prevent a second wave of the COVID-19 outbreak in Sri Lanka.
උණවටුන උප දුම්රිය ස්ථානය අද (13) දිනයේ දී තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරු ඇතුළු නිලධාරීන් ඇසුරු කළ පුද්ගලයින් සොයා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක අද (13) දිනයේද මෙහෙයුම් කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගනයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
The Central Bank's (CBSL) Monetary Board has decided to suspend the business activities of ETI Finance’ and ‘Swarnamahal Financial Services’, effective from 13 July 2020.
COVID-19 infected cases continued to rise over the weekend, surpassing the 2,600 mark with 104 persons testing positive yesterday.
තිරිඟු පිටි ආනයනය වහාම අත්හිටුවා සහල් පිටි පරිභෝජනය දිරි ගැන්වීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානය රජයට යෝජනා කරයි. එහි සභාපති සුනිල් ගමගේ පැවැසුවේ තිරිඟු පිටි අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රජය මැදිහත්විය යුතු බවයි.
Not granting of leave to employees to exercise their franchise at the upcoming election was an offense that could be prosecuted in the Magistrate Court and punished, the National Elections Commission said today.
අද (12) දිනයේ සවස 3.00 වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 94 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් වනවා.
Page 556 of 732