මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත‍්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම තුළින් රන් භාණ්ඩ මිල ද ඉදිරියේදී අඩුවනු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ස්වර්ණ අභිමානී රන්කම් එකමුතුව පවසනවා.
සෞදි අරාබියෙන් පිටව යන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගෙන් කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.
එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය පිළිබඳ පූර්ණ වියදම් ඇස්තමේන්තුවක් වහාම සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා බලධාරීන්ට ඊයේ (08 වැනිදා) උපදෙස්දී තිබේ.
State minister - Sanath Nishantha has stated that he has nothing to do with clearing of the Anavilundawa sanctuary area for shrimp farming.
රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශ තීරණය කර තිබෙනවා.
අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති අතර, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව නිවේදනය කර සිටිනවා.
කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ජනපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙසින් අද (08) දින ආරම්භ වේ.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත "පාතාලයෝ" නවකතාව සහ “ගෝඨාභය" ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබීය.
සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොටගෙන "පාතාලයෝ" නවකතාව රචනා කර තිබේ. “ගෝඨාභය” සිංහල කෘතිය පසුගිය වසරේ එළිදුටු අතර මෙවර එහි ඉංග්‍රීසි අනුවර්තනය එළිදැක්විණ.
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදු විය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් තමන් සමඟ පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අද (08) කොළඹ අගරදගුරු නිල නිවසේ දී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
පළමු ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට අද (08) සිට යළිත් සුපරුදු පරිදි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
The Disaster Management Centre (DMC) yesterday said torrential rainfall is expected to continue, while also cautioning on strong winds, rough sea and landslides.
Leader of the Sri Lanka Muslim Congress - Rauff Hakeem has stated that the National Thawheed Jamaath or its leader Zaharan Hashim were not directly linked to ISIS, and the true mastermind behind the 2019 April 21st attacks is a completely different force which wanted to destabilise the country.
MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ යලි ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ සවස වන විට එම නෞකාවේ ඇතිව තිබු ගින්න සම්පුර්ණයෙන් පාලනය කර තිබුණත් නැව රඳවා ගෙන තිබෙන සංගමන් කන්ද තුඩුවට මුහුදු සැතපුම් 30ක් ඔබ්බෙන් වූ මුහුදු තිරයේ ඇතිව තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් නෞකාව තුළ ඇති අධික රස්නය නිසා මෙලෙස යලි ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
A meeting on the blazing crude oil tanker in Sri Lankan waters, the New Diamond, was held with the participation of the Attorney General.
Defence Secretary Major General (Rtd) Kamal Gunaratne yesterday directed the Police Chief not to auction police sniffer dogs which had served the department before they retired, the military spokesman said.
නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා.
The Centre for Policy Alternatives (CPA) is deeply concerned by the changes proposed by the Twentieth Amendment to the Constitution Bill gazetted on 2nd September 2020 and its impact on constitutional democracy in Sri Lanka.
Page 555 of 755