Monday, July 14, 2025
Follow Us
ශ්‍රි ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වන සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මෙරට දූදරුවන්ට දෙස් විදෙස් වෘත්තිය අවස්ථා නිර්මාණය කළ විශිෂ්ට සංගමයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජූලි 05 දින පැවති ශ්‍රි ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වන සංවත්සරය සහ 21 වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

ඡායාරූපකරණයේ විශිෂ්ඨයන් වෙත ජාත්‍යනතර ගෞරවනාම පිරිණැමීමද මෙහිදී සිදු කෙරිණ.