මාස 03 කට ආසන්න කාලයක් තහනම් කර තිබූ ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද (12) සිට ආරම්භ කෙරෙනවා. කොරෝනා වසංගතයත් සමග ආගමික ස්ථාන සඳහා පුද්ගල ඒකරාශීවීම් තාවකාලිකව තහනම් කිරීමට රජය ඉකුත් දා පියවර ගත්තා.
බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පාසල්වල ශ්‍රේණි කිහිපයක අධ්‍යයන කටයුතු සිදුකෙරෙන කාලවේලාවන් සංශෝධනය කිරීම හේතුවෙන් ප‍්‍රායෝගික ගැටළු රැසක් මතුව ඇතැයි සමස්ථ ලංකා පාසැල් ළමුන් ප‍්‍රවාහන සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි එම සංගමයේ සභාපති මල්ශී‍්‍ර ද සිල්වා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ සිද්ධියත් සමග ලීසිං පහසුකම් ලබාදෙන කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
At least 30 police officers including the Kollupitiya Police OIC, who were on duties near the US embassy in Colombo to disperse the Frontline Socialist Party (FSP) protesters, have been sent for quarantine, the Police said.
The office of Dawoodi Bohra leader Syedna Mufaddal Saifuddin has refused to comment on reports Syedna Mufaddal Saifuddin will be in Sri Lanka later this month.
The body of a man was found with gunshot wounds near the Independence Square in Colombo this morning, the police said.
මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ද්විත්ව පුරවැසියකු වන අතර ඔහුට එරෙහිව 2011 දී කයිට්ස් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.
සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් මත ආගමික ස්ථාන සඳහා පුද්ගල එක්රැස් වීම්ට ලබන 12 වනදා සිට අවසර ලබා දී තිඛෙනවා.
කොළඹ ජාතික රෝහලට අයත් රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර වෛද්‍යවරයා ලබන 24 වනදා දක්වා අද (11) රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා. ඒ, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිව හෝ නොමැතිව උණ රෝගයෙන් පෙලෙන ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අවසන් පැය කිහිපයේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් කොවිඩ්-19 මාර්ගෝපදේශ සටහනේ දැක්වේ.
The Ministry of Cultural and Religious Affairs has requested the Director-General of Health Services - Dr. Anil Jasinghe to issue recommendations with regard to the reopening of Cinema halls.
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට ලක්ව තිබෙනවා.
All zoological gardens, forest reserves, wildlife sanctuaries and botanical gardens across the country would be reopened for both local and foreign tourists from June 15, Wildlife Resources Minister S.M. Chandrasena said today.
කොළඹ වරාය නගරයේ මහජන උද්‍යාන ඉදිකිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කෙරෙන අතර එම උද්‍යාන ලබන වසරේදී මහජනතාවට විවෘත කිරීමට හැකි වන බව නාගරික සංවර්ධන,ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියලූ බන්ධනාගාර අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
අතරමැදියන් විසින් බඩඉරිඟු තොග සඟවා ගෙන බඩඉරිඟු මිල ඉහළ දැමීමත්, බඩඉරිඟු ආනයනය සඳහා රජය ආනයන බලපත්‍ර නිකුත් නොකිරීමත් නිසා දේශීය බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.
Page 559 of 719