With strict government regulations enforce, Sri Lanka is now enabling international ship repair, expanding its role as South Asia’s aviation and maritime hub with ports and airports open to cargo, humanitarian, technical and emergency services.
The All Ceylon Jamiyyathul Ulama (ACJU) yesterday denied reports that Muslims have been urged to boycott Sampath Bank.
වවුනියාවේ ආරක්ෂක අංශවලට ලැබුණු සැක සහිත තොරතුරක් නිසා ඊයේ (05 දා) උදෑසන වවුනියාවේ පිහිටි සියලූම කිතුනු දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
කිලිනොච්චිය අයියකච්චි ප‍්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් සකසමින් සිටියදී එය පිපිරී බරපතළ තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදියා පිළිබ`ද මුලින්ම තොරතුරු අනාවරණය වී ඇත්තේ ආරක්‍ෂක බුද්ධි අංශ ඉකුත් 2014 වසරේදී දියත් කළ රහසිගත මෙහෙයුමකදීය.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ධාවනය නොවූ දුම්රිය සඳහා දුම්රිය බලපත‍්‍ර හෝ, මුදල් මත හෝ ආසන වෙන්කරගත් මගීන්ට, ගාස්තු අය කිරීමකින් තොරව නව ප‍්‍රවේශපත‍්‍ර හෝ දුම්රිය බලපත‍්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
අයථා ක්‍රමවලින් මුදල් උපයන පුද්ගලයින්, ජාවාරම්කරුවන් හා හදිසියේ ධනවතුන් වූ ව්‍යාපාරිකයන් සම්බන්ධ සොයා බලන රහසිගත විමර්ශනයක් අරඹා ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියෙක් අනාවරණය කළේය.
වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු කෝවිඩ්-19 ආසාදිතයකු වශයෙන් අද(07)තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Supreme Court today resumed oral submissions in the first contempt of court case filed against former State Minister Ranjan Ramanayake for allegedly making insulting remarks on the reputation of the judiciary.
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ පොළව යට සඟවා තිබු ජංගම දුරකතන චාර්ජර් 14ක් සොයාගෙන තිබෙනවා. ඒවා බෝතලයක අසුරා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ C වාට්ටුවේ වළ දමා තිබියදී සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.
කොවිඩ් – 19 වයිරසය පැතිරීම නිසා රට වසා දමා තිබූ මාස තුනේ දී දරු උපත් අසූදහසක් සිදුව ඇතත් මෙතෙක් එම දරුවන්ට උප්පැන්න සහතික සකස් කර ගැනීමට දෙමාපියන්ට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) දින සිට අවසර ලබා දී තිබෙන බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවා.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ, කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනා අද (06) යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත බවට කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වූ පුද්ගලයාට, එම වෛරසය ආසාදනය වී නොමැති බව ඊයේ (05) දිනය වනවිට තහවුරු වීමත් සමගයි.
කොළඹ ගාලූමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Massive consignment of around 74 imported ethanol containers of DCSL held at the Colombo Port by Sri Lanka Customs under the ethanol import ban effective from January 1, 2020 has been released recently on the Directive of the Finance Ministry, a Customs Department official said.
The seafarer from Jinthupitiya, Colombo 13, who had tested positive for Covid-19 few days ago, has been discharged from the hospital as five repeated PCR tests become negative, Health Services Director-General Dr Anil Jasinghe said.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කෝවිඞ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් මිලියන 1448 ඉක්මවා තිබෙනවා.
සියලූම විශ්වවිද්‍යාලවල දෙවන හා තෙවන වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ දිනය තීරණය කිරීම උපකුලපතිවරුන් වෙත පවරා ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
පාසල් විවෘත කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් අනුව ළමුන් ප්‍රවාහනය කරන බව පාසල් වෑන් රථ, පෞද්ගලික හා ලංගම බස් රථ රියැදුරන් පවසති.
Page 560 of 732