Former Eastern Province Governor M. L. A. M. Hizbullah and Former Parliamentarian M. K. Sivajilingam had placed deposits to contest the Presidential Election 2019.
Parliamentarian, the Venerable Athuraliye Rathana Thero has decided to support Sri Lanka Podujana Peramuna Presidential candidate Gotabaya Rajapaksa.
රට, ජාතිය, ආගම පිළිබඳව මනා අවබෝධයක් තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්නා බව තමාට විශ්වාස බව ද ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට තම කණ්‌ඩායම සමග එකතු වෙන ලෙස ඇරියුම් කරන බව ද ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහයපළ කිරීමට එක්ව තිබෙනවා.
United Democratic Front candidate Sajith Premadasa yesterday pledged to introduce a new tax structure to attract foreign investors and to come up with programmes to boost small and medium entrepreneurs if elected to office as President of Sri Lanka next month.
තමන්ගේ ශ්‍රී මුඛයෙන් පිට කරන්නේ වටිනා වචන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් විභාගයන් ඔහු ජයග්‍රහණය කළත් හෙට (06) එනම් ඉරිදා දිනයේත් ඔහුගේ අපේක්ෂකත්වයට බාධා එල්ල වන යමක් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට අද (05) එළඹීමට නියමිතව තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා පත‍්‍රයට අද (06) අත්සන් තැබීමට නියමිතව තිබේ.
මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා පැවැත්වුවද ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීමට නොහැකි විය. ඊට බලපෑ ප්‍රධානතම හේතුව ශ්‍රීලනිපය විසින් පොදු ලකුණක් යටතේ සන්ධානගත වියයුතු බව යෝජනා කිරීමයි.
Responding to the Appeal Court’s decision to dismiss the petition against SLPP presidential candidate Gotabaya Rajapaksa’s citizenship, SLPP Leader and Opposition Leader Mahinda Rajapaksa yesterday said not only Gotabaya but the entire country had been exonerated.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කල බවත්, එම තීන්දුව අද පෙරවරු 11.00ට දැනුම් දෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා theleader.lk වෙත පැවසිය.
United National Party (UNP) presidential candidate Sajith Premadasa should make an official announcement to the country as to who would be their prime ministerial candidate, Pivithuru Hela Urumaya (PHU) Leader Udaya Gammanpila said.
The SLPP yesterday welcomed the decision of the Court of Appeal, which dismissed the case regarding the citizenship of its presidential candidate Gotabaya Rajapaksa, and challenged its opponents to try and defeat the Party at the upcoming election.
The Sri Lanka Freedom Party (SLFP) Central Committee (CC) has decided to give President Maithripala Sirisena the full authority to decide on the stand the party must take at the Presidential election.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ පොදු ලකුණකින් තරඟ කිරීමට එකඟතාවයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගොනු කර තිබුණු රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
Page 480 of 545