Wednesday, July 09, 2025
Follow Us
Political

UNP MP Hirunika Premachandra denied reports which said she was trying to forcibly enter the election office yesterday and ultimately ended up among a large crowd of SLPP supporters.

Political

Former Speaker Chamal Rajapaksa and Sri Lanka Freedom Party (SLFP) Parliamentarian Kumara Welgama have withdrawn from the Presidential race.

Political

Issues, if there are any, pertaining to UNP leadership could be amicably resolved in the same way which the question with regard to the presidential candidate was solved after the presidential election, Non-Cabinet Minister Ajith P. Perera said yesterday.

Political

Former Deputy Speaker and SLFP MP Thilanga Sumathipala yesterday claimed that President Maithripala Sirisena was the only elected president of the country who has not sought a second term and that it was praiseworthy.

Political

President Maithripala Sirisena is scheduled to announce the SLFP decision to join the SLPP either today or tomorrow (08), according to SLFP internal sources.

Political

Sri Lanka’s fifth Presidential election campaign will get underway with full swing from tomorrow following the accepting of nominations of 41 candidates who have made deposits up to yesterday(Sunday 06) including the main contenders – Gotabaya Rajapaksa and Sajith Premadasa.

Political

2019 ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා භාර ගැනිණි. අපේක්ෂකයන් 41 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාමයෝජනා භාරදී ඇත්තේ අපේක්ෂකයන් 35 දෙනෙකු පමණි.

Political

The Tamil National Alliance (TNA) is likely to support Democratic National Front Presidential Candidate Sajith Premadasa, TNA parliamentarian E. Saravanapavan told journalists in Jaffna on Saturday.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ නියත පරාජය පැහැදිලිව ඇති තත්ත්වයක් තුළ එජාප ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් ඉතා බරපතල තීන්දු ගැනීමට සැරසී සිටින බවට වාර්තා වෙමින් තිබේ.

Political

2019 ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා භාරගත් අතර ඒ සඳහා අපේක්ෂකයන් 35 ක් ඉදිරිපත්ව සිටී. කෙසේ වෙතත් බහුතරකගේ අවධානය යොමුව තිබෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත්ව සිිටින සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳවයි.

Political

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීම අද (07) පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි.

Political

හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සියලු එදිරිවාදිකම් අතැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Political

ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, මාලිමාව ලකුණ යටතේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද මැතිවරණ කොමිෂන් සභාව අද (07) පිළිගත්තා.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කරන්නේ කුමන පාර්ශ්වයටද යන්න පිළිබඳ අවසන් තීරණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් පැමිණ නොමැති බව වාර්තා වේ.

Political

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පෙරමුණ වෙත යෝජනා 03 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් යෝජනාවක් වන්නේ ඉදිරි මහමැතිවරණයට තරගවැදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට නාමයෝජනා ලබාදිය යුතු බවයි.

Political

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට යාමේ කිසිදු වුවමනාවක් තමන්ට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Political

The Sri Lanka Freedom Party has decided not to contest the presidential election.