In the event UNP Deputy Leader Sajith Premadasa refuses to accept the party conditions for presidential candidacy, Prime Minister and Party Leader Ranil Wickremesinghe is ready to retire from politics, reliable sources told Sri Lanka Mirror.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව ඇත.
There is the likelihood of the SLFP joining hands with left-leaning forces and contesting the presidential separately in the event the talks with SLPP fails, SLFP General Secretary, MP Dayasiri Jayasekara said.
The greatest relief for our brave soldiers was ending the three-decade-long fierce war against the LTTE, former President Mahinda Rajapaksa said yesterday.
විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පිළිතුරු ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.
Sri Lanka Freedom Party (SLFP) MP Kumara Welgama said he was ready to accept the presidential candidacy and contest if his name would be nominated by the party.
එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) පැවැත්වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයා නම් කර ඊට අනුමැතිය ලබා ගැනීම එහිදී සිදු කිරීමට නියමිතයි.
තමන් කිසිදු කොන්දේසියකට යටත්ව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට සූදානම් නොමැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
UNP Deputy leader and Minister Sajith Premadasa has received the starting signal from party leader and Prime Minister Ranil Wickremasinghe to run the presidential race a short while ago, Minster Lakshman Bandara Kiriella announced short while ago ending the backdoor political maneuvering of interested parties.
ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඩ්ලා ට හකීම් රට මුස්ලිම් ජනතාව අතර ඡන්ද පදනමක් නැති බව අද දින පුවත් පත් සාකච්චාවකදී එස් බී දිසානායක න්ත්‍රීවරයා පැවසීය.
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට දේශපාලන බලපෑම් කළ පුද්ගලයින් ඇය වහා හෙළි කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට විසඳුම් තුනක් පෙරේදා (22) පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරෙනු බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said Prime Minister Ranil Wickremesinghe will hold on to power of the United National Party (UNP) and the Government even if Deputy Leader Sajith Premadasa becomes the Executive President.
රනිල්,සජිත්,කරු මේ තිදෙනාම එලවා දැමීමට මේ වන විට ජනතාව තීන්දුවක් ගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කර තිබෙනවා. මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ, පසුගිය ඔක‍්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කිරීමෙන් පසුව ඔහුට සහාය දැක්වීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන් පිරිසගේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ජාවක් අද (25) දහවල් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ජාව සඳහා අගමැතිවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණක් සහභාගිවූ බවයි වාර්තා වන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට එකඟ වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදිය හැකි බවට ඊයේ (24) පැවති එජාප ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී ප්‍රකාශයට පත්කර තිබේ.
Sri Lanka Podujana Peramuna (SLPP) National Organiser Basil Rajapaksa today advised SLPP district organisers to ensure election laws are not violated.
Page 479 of 537