එක්සත් ජාතික පක්ෂය ඡන්ද වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි පිළිගැනීමට කිසිසේත්ම සූදානම් නොමැති බව එජාප සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) today made a formal complaint to the National Elections Commission accusing the Government of misusing state resources to gain votes.
The Sri Lanka Freedom Party (SLFP) today signed a Memorandum of Understanding (MoU) with Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabaya Rajapaksa.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළි අමතන අවස්ථාවලදී හූ කියමින් විරෝධතා දැක්වීම සඳහා පාක්ෂිකයින් සූදානමින් සිටින බවට කටකතාවක් පසුගිය දින කිහිපය පුරාම එජාපය තුළ පතුරුවා හැර තිබුණු නමුත් කිසිවකු ඊට වැඩි අවධානයක් යොමු කර තිබුණේ ද නැත.
රටේ මහජනතාවගේ ඉඩම් හා දේපල දේශපාලන හිතවතුන්ට අත්තනෝමතිකව පැවරීමට හෝ ඒවා බහුජාතික සමාගම් වලට සින්නක්කරව ලබාදීම සම්පූර්ණයෙන් නතර කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර මහතා ජාතික සමගිය ප්‍රතිපත්තිය එළි දක්වමින් සහතික කර සිටියේය.
Former Chief Minister of the Western Province Isura Devapriya has been removed from all portfolios in the Sri Lanka Freedom Party.
ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුන්නද මින් ඉදිරියට ඔහුගේ දේශපාලන රැළිවලට සහභාගි නොවන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බවයි ඔහු පවසන්නේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්‌වීම ලබන මස 01 දා දක්‌වා කල් යන බව එජාප හිටපු මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පවසයි.
The General Secretary of the SLFP Dayasiri Jayasekara has stated that the UNP has been offering over Rs. 100 million to SLFP-MPs to cross over to the UNP.
Responding to the video released on Friday (18) depicting Sri Lanka Muslim Congress (SLMC) leader and Minister Rauff Hakeem speaking to the Easter Sunday attacks ringleader Zahran Hashim, the former said it was an attempt to ‘sling mud at him to get cheap electoral advantage from the innocent Sinhala Buddhist rural voters’.
ජනාධිපතිවරණයට සහාය දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉදිරිපත් කර තිබෙන කොන්දේසි තමා මාධ්‍යයෙන් දුටු බවත් ඒවායේ තිබෙන බරපතළකම අනුව එම කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට තබා ඒ ගැන සිතීමටවත් නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත්, ලංකා කම්කරු කොන්ග්‍රසය සමගත් ගිවිසුම් ගත විය. තවද පසුගිය දින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමගද සන්ධානගත විය. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගෙන් ලංකා ලීඩ් නිවුස් විමසා සිටියේ, ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත නොවන්නේද යන්නයි.
"Gotabaya Rajapaksa, now the Sri Lanka Podujana Peramuna Candidate for the Presidency, played no role in the defeat of the Liberation Tigers of Tamil Eelam on the battlefield."
විදෙස්ගතව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අද (19) දිනයේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැඩි කැළඹීමක් සිදුවන ලකුණු පහළ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන ලෙස තමන්ගෙන් ඉල්ලමින් තම ගම් ප්‍රදේශයේ වැසියන් පිරිසක් උපවාසයක නිරත වූවත් එම පක්ෂයට එක් නොවීමට තමන් ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව තනතුරින් ඉවත් කර ඊට තම පාර්ශ්වයේ අයෙකු පත් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා යළිත් එජාපය තුළ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වී ඇති බවත් වාර්තා වේ.
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බවට තමන් කළ ප්‍රකාශය ආන්දෝලනයකට ලක්වූ නමුත් එය අවසන්ව තිබියදී නැවතත් තමන්ට ප්‍රහාරයක් එල්ල කළ විමල් වීරවංශ මහතාට එරෙහිව තියුණු ප්‍රතිප්‍රහාරයක් එස්.බී. දිසානායක මහතා විසින් ඊයේ (18) එල්ල කරන ලදී.
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
Page 478 of 552