පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා කළේ පුංචි වරදක් පමණක් බවත් එය පවා පිළිගෙන තමන්ටම දඬුවම් කරගැනීම සම්බන්ධයෙන් රටම ඔහුට ගරු කළ යුතු බවත් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (10) සිංගප්පුරුව බලා පිටත්ව ගිය අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කර සිටිනවා. ඒ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සඳහායි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රීලනිපය වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද ශ්‍රීලපොපෙ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද ගිවිසුමට අත්සන් තැබූහ.
The incumbent government should be sent home the first opportunity available, SLPP leader and opposition leader Mahinda Rajapaksa yesterday said.
The Memorandum of Understanding (MoU) between the Sri Lanka Freedom Party (SLFP) and the Sri Lanka Podujana Peramuna (SLPP) for supporting the SLPP Presidential candidate Gotabaya Rajapaksa was signed yesterday at Sri Lanka Foundation Institute.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විරෝධය පල කරයි.
Prime Minister Ranil Wickremesinghe said yesterday the UNF-led alliance would continue constitutional reforms under its candidate Sajith Premadasa if he were elected to office next month.
United National Party (UNP) presidential candidate Sajith Premadasa yesterday sought to spotlight promoting judicial Independence, maintaining law and order and reforming the public service, underpinned by economic plans for regional industrialisation, youth empowerment, stronger entrepreneurship and the expansion of the Samurdhi program, as his key policies.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සිදු කෙරෙනවා. කොළඹ 07 ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ගිවිසුමට අත්සන් තැබෙන බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.
MP Ven. Athuraliye Rathana Thera yesterday said SLPP presidential candidate Gotabaya Rajapaksa was the leader who can salvage the country from the abyss it has fallen into. The prelate, who joined Mr. Rajapaksa at the latter's election rally which was held in Salgado Stadium in Anuradhapura, said the country yearns for a new leader who is not a traditional politician. 'Gotabaya is the one who can take unwavering decisions against multinational companies which are behind the kidney disease plaguing the region," he said. The prelate said security should be tightened around the country to put an end to the drug menace.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ප්‍රචාරක රැළිය මේ වනවිට කොළම ගාලුමුවදොර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙමින් තිබේ. මේ සඳහා විශාල පාක්ෂිකයන් පිරිසක් සහභාගි වී සිටින අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඒ සඳහා ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සහභාගි වී සිටින බවයි.
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් සමඟ එක්වන ලෙසත් එසේ එක්වන්නේ නම් තමාගේ රජයක් යටතේ ආරක්ෂක අමාත්‍යංශය ලබා දිය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහේෂ් සේනානායක මහතා වෙත යෝජනා කර ඇති බව වාර්තා වේ.
The Tamil National Alliance (TNA) will hold talks with the presidential candidate of Sri Lanka Podujana Peramuna (SLPP) Gotabaya Rajapaksa shortly, a party official said yesterday.
The UNP -led alliance together with its presidential candidate Sajith Premadasa and Prime Minister Ranil Wickremesinghe will form a new government if it wins the presidential election, UNP General Secretary Akila Viraj Kariyawasam said today.
එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සදහා 1326 කෙටි දුරකතන අංකය නිතිවිරෝධි අයුරින් ලබා ගෙන ඇතැයි පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි.
Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate Gotabaya Rajapaksa yesterday focused on sweeping promises and populist policies that emphasised writing off farmers’ debts, ensuring stable prices, establishing a pension scheme for farmers and continuing the fertiliser subsidy, while speaking at his inaugural rally held in Anuradhapura.
Page 481 of 549