Saturday, December 27, 2025
Follow Us
Political

The Sri Lanka Podujana Peramuna (SLPP) won all 17 wards of the Elpitiya Pradeshiya Saba securing the election victory. The party garnered 23,372 votes and won 17 seats.

Political

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ඊයේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ ප්‍රකාශයකට පිළිතුරු දුන්නා.

Political

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ප්‍රචාරක රැළිය මේ වනවිට කොළම ගාලුමුවදොර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙමින් තිබේ. මේ සඳහා විශාල පාක්ෂිකයන් පිරිසක් සහභාගි වී සිටින අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඒ සඳහා ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සහභාගි වී සිටින බවයි.

Political

The UNP led alliance will go ahead with its strategies to win the presidential elections ignoring the results of the Elpitiya Pradeshiya Sabha election, some MPs of the party said yesterday.

Political

දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා (10) කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේය.

Political

The UNP -led alliance together with its presidential candidate Sajith Premadasa and Prime Minister Ranil Wickremesinghe will form a new government if it wins the presidential election, UNP General Secretary Akila Viraj Kariyawasam said today.

Political

Opposition and SLPP Leader Mahinda Rajapaksa said although many candidates have been fielded in the presidential election with the objective of splitting votes, the votes for the SLPP candidate cannot be split from such moves.

Political

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා කළේ පුංචි වරදක් පමණක් බවත් එය පවා පිළිගෙන තමන්ටම දඬුවම් කරගැනීම සම්බන්ධයෙන් රටම ඔහුට ගරු කළ යුතු බවත් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (10) සිංගප්පුරුව බලා පිටත්ව ගිය අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කර සිටිනවා. ඒ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සඳහායි.

Political

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ නායකත්වයට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම පත්කර ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.

Political

ශ්‍රීලනිපය වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද ශ්‍රීලපොපෙ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද ගිවිසුමට අත්සන් තැබූහ.

Political

ඊයේ (10) කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ප්‍රචාරක රැළියට සහභාගි වූ එජාප පාක්ෂිකයන්ට ස්තුතිය පළ කරමින් එජාපය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Political

The Memorandum of Understanding (MoU) between the Sri Lanka Freedom Party (SLFP) and the Sri Lanka Podujana Peramuna (SLPP) for supporting the SLPP Presidential candidate Gotabaya Rajapaksa was signed yesterday at Sri Lanka Foundation Institute.

Political

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විරෝධය පල කරයි.

Political

United National Party (UNP) presidential candidate Sajith Premadasa yesterday sought to spotlight promoting judicial Independence, maintaining law and order and reforming the public service, underpinned by economic plans for regional industrialisation, youth empowerment, stronger entrepreneurship and the expansion of the Samurdhi program, as his key policies.

Political

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සිදු කෙරෙනවා. කොළඹ 07 ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ගිවිසුමට අත්සන් තැබෙන බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.