ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහයෝගය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. වියලේන්ද්‍රන් තීරණය කර තිබෙනවා.
තමන් බලයට පැමිණියහොත් මෙවර රට පාලනය කරන්නේ ජනතාවගෙන් උපදෙස් ගනිමින් ජනතාවගේ උපදෙස් අනුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එළඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට (15) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම ප්‍රශ්නයක් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් නුවර එළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන බවත් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි මාලාවේ දෙවැන්න අද (13 වැනිදා) කඩවතදී පැවැත්වේ.
No international actor will try to interfere in Sri Lanka’s approaching presidential election, said Basil Rajapaksa, chief strategist of his brother Gotabaya Rajapaksa’s presidential bid.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම පසුගිය 10 වනදා උත්සවාකාරයෙන් අත්සන් තැබුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මහමැතිවරණය සඳහා බිහි කෙරෙන සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවෙන් 30%ක් ලබාදීමට එකඟවීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරමින් සිටින බව වාර්තා වේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 03 වැනි ජාතික මහා සමුළුව අද (13 වැනිදා) පෙරවරු 10.00 සිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පක්ෂය පිහිටුවීමේ මූලධර්මවලට අනුව එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීම නොගැළපෙන තත්ත්වයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඊයේ (13 වැනිදා) දැනුම් දී තිබේ.
The Presidential candidate of the Sri Lanka Podujana Peramuna Gotabhaya Rajapaksa yesterday said a government led by him, in the first two years will allocate the highest amount of money for the education sector.
ඡන්ද පදනමක් සහිත සුළු පක්‍ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය දක්වන්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.
එජාපෙ ආණ්ඩුවක් තුළ ඥාති සංග්‍රහයන් සහ පවුල් දේශපාලනය නොමැති බවත්, තම අරමුණ දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට ඒ තැන සහ ශක්තිය ලබාදීම බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
SLFP Chief Organizers of 67 electorates who oppose the Sri Lanka Freedom Party’s alliance with the Sri Lnka Podujana Peramuna (SLPP) in support of Gotabaya Rajapaksa’s presidential candidacy has met with the UNP leadership to declared their support for New Democratic Front (NDF) Presidential candidate Sajith Premadasa.
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහය ලබා දුන්නද තමන් කිසිලෙසකින්වත් ඔහුට සහය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙන ඡන්දදායකයින් එයට පමණක් ඡන්දය භාවිතා කළ යුතු බවත් දෙවැනි තුන්වැනි මනාප සටහන් කිරීමක් සිදු නොකළ යුතු බවත් එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන්නේ කුමන අපේක්‍ෂකයාටද යන්න දෙමළ ජාතික සන්ධානය එළඹෙන සතිය මැදදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කළ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ඇතුළත් සම්පූර්ණ තීන්දුව ඔක්තෝබර් 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Page 483 of 553