ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කිරීමට සූදානම් වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද(30) දිනයේ කොළඹට කැඳවා තිබේ.
The 86-year old one time Opposition Leader, Rajavarothiam Sampanthan, a political veteran who first entered Parliament in 1977, will not contest the forthcoming general election which will be first time in recent years that the Illankai Tamil Arasu Katchi (ITAK) goes to the polls divided.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (30) සවස පැවැත්වීමට සූදානම් කර තිබූ මුහුණට මුහුණ විශේෂ හමුව කිසිදු හේතු දැක්වීමකින් තොරව අවලංගු කර ඇත.
යහපාලන ආණ්ඩුවේ පරාජයට හේතුව පොහොට්ටුවේ සාර්ථකත්වය නොව එජාපයේ අසාර්ථකත්වය බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වාදෙයි.
It is reported that United National Party (UNP) Deputy Leader Sajith Premadasa is preparing to contest as the Prime Ministerial candidate from a new party.
දේශපාලනයේ පවතින කැලඹිලි සහිත තත්ත්වය සමනය වන තුරු තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්ව වගා කටයුත්තකට යොමු වූ බවත්, මේ වන විට මතුගම අක්කර 125 තේ වගා කිරීමේ කටයුත්තක නිරත වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
තමන් කිසිලෙසකින්වත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන අතර පක්ෂය භේද කිරීමටද කටයුතු නොකරන බව එජාප නියෝජ්‍ය නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
MP Rajitha Senaratne who was under Police custody at the Lanka Hospitals has been transferred to the Prisons Hospital, Prison Department said.
The Criminal Investigation Department (CID) has recorded a three-hour long statement from former Minister Rishad Bathiudeen over the Easter Sunday attacks.
The public representatives are responsible in realizing people’s hopes and expectations for a better country, President Gotabaya Rajapaksa said.
රක්‍ෂිත බන්ධනාගාර ගතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් එම රෝහලේ රඳවා සිටිය යුතුද? යන්න පිළිබද තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් අවශ්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇත.
The transfer of former Minister Rajitha Senaratne from Lanka Hospitals to the Prisons Hospital was suspended yesterday.
ඉදිරි මහ මැතිවරණයේදී මුස්ලිම් බලය එකට ගොනු කිරීමේ අරමුණින් රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ රාවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක බවයි වාර්තා වන්නේ.
Former Minister Dr. Rajitha Senaratne, who was remanded over controversial press conference on ‘white van’, was granted bail by the Colombo magistrate's court a short while ago.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
Steps have been taken to allocate a seat for Member of Parliament (MP) Kumara Welgama on the Opposition side following his request, Sergeant-at-Arms of Parliament Narendra Fernando said.
Page 442 of 551