Tuesday, July 08, 2025
Follow Us
ඉහළ තනතුරක් සමග පාඨලී එජාපයට

ජාතික හෙලඋරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට ඉතා නුදුරේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්ද ලබාදීමට කටයුතු කරන අතර චම්පික යනු අනාගත ලෝකයට ගැළපෙන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඒ අවිස්සාවේල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)