Monday, January 19, 2026
Follow Us
එජාපය රන්ජන් ගැන ගත් තීරණය දැනුම් දෙයි

දුරකතන සංවාද පටිගත කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවාව තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

(Lanka Leads)