Monday, January 19, 2026
Follow Us
රන්ජන් හෙට නුගේගොඩ අධිකරණයට

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

අද සන්ධ්‍යාවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ආන්දෝලනයට ලක්ව තිබෙන දුරකතන හඬපට සිදුවීමට අදාලව මන්ත්‍රීවරයා දෙවැනි වරටත් පොලිස් අත්අඩංගුවට පත්විය.

(LNW)