අපි හදපු ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බව ද නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචි වූ ජනතාව ඇතුලු සියලු දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය විසින් රවටා ඇති බව පවසමින් (25) දින යාපනයේ සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලියක්; යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ මුණියප්පර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ කොට යාපනය නල්ලූර් කෝවිල ආසන්නයෙන් බස්නැවතුම්පල හරහා රෝහල් පාරෙන් නැවත දොරේඅප්පා ක්‍රීඩාංගනයට ගමන් කිරීමට විරෝධතා කරුවන් විසින් පියවර ගෙන තිබුණි.
A number of relatives of politicians have been appointed to postings at Sri Lankan Missions overseas, the Daily Mirror learns.
The United National Party (UNP) will continue to rebuild the party from the grassroots level in the coming months, giving an opportunity for new blood to rise up the ranks forming a strong organisational base around electorates, said Deputy Leader Ruwan Wijewardene yesterday.
ඊයේ වනවිට කොවිඩ්19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කර ඇති බවද පාරිලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද කථනායක කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
Health Minister Pavithra Wanniarachchi, who was transferred to the ICU of the National Infectious Disease Hospital last morning, is not in critical condition and is recovering well although she is being given oxygen due to some breathing difficulties, the Minister's husband, Kanchana Jayarathna told the Daily Mirror yesterday.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික නවීන් දිසානායක මහතා එම නිල තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.
මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ.
Parliamentarian Ranjan Ramanayake who was sentenced to 04 years of Rigorous Imprisonment has been transferred to the Angunukolapelessa Prison today.
මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
State Minister Arundika Fernando has tested positive for Covid-19 being the 7th parliamentarian to contract the virus, sources said.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ PCR පරීක්ෂණයට සාම්පල් ලබාගෙන දින 8කට පසුව බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක් ඇති කරගෙන, මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඊයේ (28) දින ප්‍රකාශ කළේය.
ජාතික සම්පත් විජාතිකකරණයට එරෙහි සටනේ එදාත් තමන් සිටි බවත් අදටත් එම ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සභා නායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධනයට ලක්වී ඇති බව වාර්තාවේ.
Page 318 of 555