Wednesday, April 22, 2026
Follow Us
Political

මහින්ද රාජපක්ෂ මහතාට යම් කරදරයක් වී ඇතැයි පැතිර යන දූෂමාන ආරංචි සම්බන්ධයෙන් සත්‍ය දැනගැනීමේ අරමුණින් තමා අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ගත් බවත් එයට ඔහු සුපුරුදු පරිදිම පිළිතුරු දුන් බවටත් දෙහිවල හිටපු නගරාධිපති අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

Political

කොවිඩ් – 19 සඳහා නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධයක් පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි ද තමන් ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට හෝ නැති දුකක් අනුර කුමාර දිසානායක මහතාට ඇතිවීම මවිතයට කරුණක් බවද කොවිඩ් – 19 ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

Political

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත දි පැවති පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ පිරිස වැඩ භාර ගැනීමේ උත්සවය අමතමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමට ආණ්ඩුවට සැලැස්මක් නැති බවයි.

Political

සමගි ජන බලවේගය බලවේගයේ වෘත්තීයවේදීන් ගෙන්, විද්වතුන් ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පිහිටුවනු ලැබීය. ජනතාවාදී අධ්‍යන හා වෘත්තීයවේදී බුද්ධි මණ්ඩපය ලෙස හැඳින්වෙන එය සියයකට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ය.

Political

දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වීම ද මගහරිමින් සිටින පක්ෂයේ මහ ලේකම් තනතුර මුල්කොටගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ද මතවාදී අරගලයක නියැළී සිටින යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු ද වූ රවි කරුණානායක මහතාව සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමට හෝ ඔහු සම්බන්ධ දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වීම සමගි ජන බලවේගය ප්‍රධානීන් ප්‍රතික්ෂේප කොට තිබේ.

Political

ඊයේ (21) දින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ළිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ 1948 දක්වා අප රට පාළනය කළේ පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් බවත් එම රටාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් 2019 සිට 2024 දක්වා රට පාළනය කරන්නේ වෙන්දේසියෙන් බවත්ය.

Political

විල්පත්තු පාරිවාර රක්ෂිතයේ සිදුකළ වන විනාශය හේතුවෙන් නැවත වන වගාවක් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් ගෙවියයුතු බවට වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලෙන ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයන් නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

Political

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම පාලන කාලය තුළ ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගම් ඉල්ලා සිටිය නමුදු තමන් ඊට එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

Political

Former Army Commander Field Marshal Sarath Fonseka is saying that giving military training for everyone above the age of 18 is not financially possible for the government.

Political

A PCR test carried out on Education minister - Prof. G.L. Peiris has found him to be negative for Covid-19, the ministry said in a statement issued yesterday (January 23).

Political

Former Minister Arjuna Ranatunga has decided not to actively participate in the political activities of the United National Party in the future.

Political

An intruder has forcibly entered the Horagolla Walawwa in Nittambuwa during the wee hours of yesterday (20), police say.

Political

තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැති බවයි.

Political

Health Minister Pavithra Wanniarachchi has reportedly gone into quarantine after a Rapid Antigen Test conducted on her yesterday for COVID-19 came in positive, sources told the Daily Mirror last night.

Political

“ටෘත් විත් චමුදිත” අන්ත්‍රජාල නාලිකාව සමඟ සම්ම්මුඛ සාකච්ඡාවකට ශභාගි වෙමින් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බවයි.

Political

පසුගිය මහ මැතිරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී රංජන් රාමනායක සහ මන්ත්‍රීනී ඩයනා ගමගේ ඉතා සමීප මිතුරන් දෙදෙනෙක් වන අතර දැන්ට වසර හතරක සිර දඬුවම් නියම වී සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

Political

කාති උසාවි යනු වසර 70 කට අධික කාලයක් තිස්සේ මෙරට තුළ ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක් බවත්, එම අධිකරණ පද්ධතිය නීතිවිරෝධී එකක් නොවන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

Political

ද්‍රවිඩ සන්ධානය ප‍්‍රමුඛ සංවිධාන 11 ක් සහ ති‍්‍රකුණාමල රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 17 කට යවා ඇති රහස් සංදේශයක අඩංගු තොරතුරු ශී‍්‍ර ලංකා රජයට හෙළි වී තිබෙන බව වාර්තාවේ.