Friday, August 22, 2025
Follow Us
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

මාධ්‍ය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)