The Samagi Jana Balawegaya (SJB) working committee yesterday appointed members to a number of party positions, with Field Marshal Sarath Fonseka being appointed as Chairman of the party.
ඊයේ වත්තල කෙලවරපිටියේ පැවැති පොදු ජන එක්සත් පෙරමුණේ ජනහමුවක් අමතමින් රාජ්‍යය අමාත්‍යය නිමල් ලංසා මහතා පවසා සිටියේ කවුරුන් විරුද්ධ වුවත් නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දීම අත්හිටුවන්නේ නැති බවයි.
පසුගිය මහ මැතිරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී රංජන් රාමනායක සහ මන්ත්‍රීනී ඩයනා ගමගේ ඉතා සමීප මිතුරන් දෙදෙනෙක් වන අතර දැන්ට වසර හතරක සිර දඬුවම් නියම වී සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.
Speaker Mahinda Yapa Abeywardena has made a fresh appeal to parliamentarians to undergo PCR tests for COVID-19 after only an estimated 90 MPS from both the government and opposition have undergone the tests as of last week in the wake of at least four legislators being infected with the virus back then.
මහින්ද රාජපක්ෂ මහතාට යම් කරදරයක් වී ඇතැයි පැතිර යන දූෂමාන ආරංචි සම්බන්ධයෙන් සත්‍ය දැනගැනීමේ අරමුණින් තමා අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ගත් බවත් එයට ඔහු සුපුරුදු පරිදිම පිළිතුරු දුන් බවටත් දෙහිවල හිටපු නගරාධිපති අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.
කොවිඩ් – 19 සඳහා නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධයක් පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි ද තමන් ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට හෝ නැති දුකක් අනුර කුමාර දිසානායක මහතාට ඇතිවීම මවිතයට කරුණක් බවද කොවිඩ් – 19 ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරනු ලබන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) පත්කරනු ලබා ඇත.
සමගි ජන බලවේගය බලවේගයේ වෘත්තීයවේදීන් ගෙන්, විද්වතුන් ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පිහිටුවනු ලැබීය. ජනතාවාදී අධ්‍යන හා වෘත්තීයවේදී බුද්ධි මණ්ඩපය ලෙස හැඳින්වෙන එය සියයකට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ය.
දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වීම ද මගහරිමින් සිටින පක්ෂයේ මහ ලේකම් තනතුර මුල්කොටගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ද මතවාදී අරගලයක නියැළී සිටින යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු ද වූ රවි කරුණානායක මහතාව සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමට හෝ ඔහු සම්බන්ධ දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වීම සමගි ජන බලවේගය ප්‍රධානීන් ප්‍රතික්ෂේප කොට තිබේ.
Former Minister Patali Champika Ranawaka obtained the membership of the Samagi Jana Balawegaya (SJB) today (25).
විල්පත්තු පාරිවාර රක්ෂිතයේ සිදුකළ වන විනාශය හේතුවෙන් නැවත වන වගාවක් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් ගෙවියයුතු බවට වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලෙන ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයන් නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම පාලන කාලය තුළ ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගම් ඉල්ලා සිටිය නමුදු තමන් ඊට එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.
Minister Vasudeva Nanayakkara, who contracted Covid-19 recently, has returned home yesterday (24) after recovering.
A PCR test carried out on Education minister - Prof. G.L. Peiris has found him to be negative for Covid-19, the ministry said in a statement issued yesterday (January 23).
Former Minister Arjuna Ranatunga has decided not to actively participate in the political activities of the United National Party in the future.
මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැති බවයි.
Health Minister Pavithra Wanniarachchi has reportedly gone into quarantine after a Rapid Antigen Test conducted on her yesterday for COVID-19 came in positive, sources told the Daily Mirror last night.
Page 319 of 555