Friday, January 02, 2026
Follow Us
මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි – නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක් ඇති කරගෙන, මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඊයේ (28) දින ප්‍රකාශ කළේය.

(Lanka Leads)