Thursday, August 21, 2025
Follow Us
පවිත්‍රා හික්කඩුව හෝටලයෙන් IDH රෝහලට

කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.


කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ස්වසන ආබාධය උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොරෝනා ආසාදනය වීමෙන් පසු ඇමතිතිය හික්කඩුවේ හෝටලයක නිරෝධායනට ලක් වෙමින් සිටියාය.

(Lanka Leads)