ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් වෙලඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ බඩුමිළ අඩු කිරීම දේශපාලන බොරුකායන්ගේ සටන් පාඨයක් බවත් භාණ්ඩ මිල අඩුවන්නේ නිෂ්පාදන අංශ විසින් සියලුම නිෂ්පාදනයන් ඉහල දැමීමෙන් හා ක්‍රමවත් ලෙස නිෂ්පාදන පිරිවැය අඩු කිරීමෙන් පමණක් බවයි.
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සක්විති රජකම ලැබුනත් මේ රට පාවා දෙන්නේ නැතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
(Lanka Leads)