තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හකුළුවමින් තමන්ගේ බළය වැඩිකර ගැනීම කෙරෙහිත් රාජ්‍ය දේපළ විකුණාගනිමින් තමන්ගේ ධනය වැඩිකරගැනීම කෙරෙහිත් පමණක් අවධානය යොමු කරමින් සිටින බවයි.
අද රටේ බහුතරයකගේ ප්‍රශ්ණය වී ඇත්තේ බඩගින්න වන නමුත් ආණ්ඩුවට ලොකුවී ඇත්තේ ඔවුන්ගේ ධනගින්න සහ බළගින්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේය.
(Lanka Leads)