Thursday, August 21, 2025
Follow Us
වෙළඳ ඇමතිට කොරෝනා නෑ

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

ඒ අමාත්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ලැබුනු ප්‍රතිඵල වලට අනුවයි.

වෙළද අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන මහතා පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ගෙන ඇත.

(Aruna)