The United National Party (UNP) and the Samagi Jana Balawegaya (SJB) have kicked off key talks to explore the possibility of working together.
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී වාසුදේව නානයක්කාර හා රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරුන් අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ප්‍රශ්ණය මුල් කොටගෙන මත හුවමාරු වීමක් සිදුව තිබෙන අතර එහිදී දෙදෙනාම තම තමන්ගේ මතවල දැඩිව සිට අදහස් පළ කර තිබේ.
හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති නිදහස් දින පණිවුඩය මෙහි දැක්වෙයි.
Former Sports Minister Harin Fernando said that he was baffled after former cricketers Kumar Sangakkara and Mahela Jayawardene decided to support current Sports Minister Namal Rajapaksa.
රට මුහුණ පා ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුව විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු බව සමගි ජන බලවේගය පවසනවා. එහි භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කළේ නම්, ඉන්දියාවෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදල පියවීමට ද තවත් කල් ලබාගැනීමට අවස්ථාව තිබූ බවයි. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට සංචිත දිනෙන් දින පහළ යමින් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
Some factions in the government are engaged in a shameless attempt to gain the credit of securing the full-ownership of the East Container Terminal (ECT) of the Colombo port, the Janatha Vimukthi Peramuna said today.
හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 03 වන දා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර තිබුණා.
මාර්තු 6 වැනිදා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ පළමු මහා සම්මේලනයේදී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමය නියෝජනය කළ ප්‍රධාන පෙළේ සාමාජිකයන් 21ක් නිළ වශයෙන් එම පක්ෂය සමඟ එක්වී සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීමට ද තීන්දු කර ඇතැයි වාර්තා වේ.
The Court of Appeal today ordered the Secretary General of Parliament not to take a decision with regard to the parliamentary seat of MP Ranjan Ramanayake until February 12.
සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනින් ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මෑත ඉතිහාසයේ ගොඩනැගුණු ඉතාම අසාර්ථකම පාලනය වත්මන් ආණ්ඩුව බවයි.
මාධ්‍ය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදී ගැනීම සඳහා ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර යටතේ දුම්රිය එන්ජින් මිලදී ගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයකදි අනාවරණය වී ඇතැයි “අද” පුවත්පත වාර්තා කරයි.
කොවිඩ් ව්‍යසනය අතරේ දෙමළ ජාතික සන්ධානය විසින් පොතුවිල් සිට යාපනය දක්වා ගමන්ගන්නා රථ පෙළපාලියට සහ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාව විසින්ම විරෝධය පලකර තිබේ.
රංජන් රාමනායක මහතාගේ අයිතිවාසිකම් මෙන්ම, එතුමාට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් තමන් ඇතුලු සමගි ජන බලවේගයේ සියලු දෙනා පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥවරු ප්‍රමුඛ ප්‍රවීණ නීතී මණ්ඩලයක් එතුමා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව අල්ලස් චෝදනා යටතේ අධිචෝදනා පත්‍ර භාර දීමෙන් පසුව, ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.
පළිගැනීමේ අරමුණෙන් වත්මන් ආණ්ඩුව කිසිවකුට නඩු පැවරීමක් සිදුනොකරන බව අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
The United National Party (UNP) yesterday appealed to the Government to include private sector healthcare workers into its priority list to get COVID-19 vaccines in the first stage, pointing out this is in line with World Health Organisation (WHO) guidelines.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයට අනුව මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ.ජෙකොබ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් වෙන වෙනම හමුවී සාකච්ඡා පැවත්වූ බව වාර්තා වේ.
Page 313 of 553