Wednesday, April 22, 2026
Follow Us
Political

Prime minister Mahinda Rajapaksa has said that Ranil Wickremesinghe is the most suitable person to lead the opposition.

Political

මෙවර පැවැත්වීමට නියමිත 73 වන නිදහස් උත්සවයට විරෝධය පළකරමින් දෙමළ දේශපාලන පක්‍ෂ සහ දෙමළ ඩයස්පෝරාව විසින් අද (03) දින නැගෙනහිර පළාතෙන් ආරම්භ කර ලබන 06 වැනිදා යාපනය නගරයෙන් අවසන් කිරීමට නියමිත උතුරේ සහ නැගෙනහිර දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

Political

The previous government had talks with India and Japan with regard to developing the Eastern Terminal and to set up a company to manage the Eastern Terminal in which Sri Lanka Ports Authority was going to own a 51 percent stake, former Prime Minister Ranil Wickremesinghe said during the weekend.

Political

ආණ්ඩුව දිගින් දිගටම ජනතාව ගොනාට ඇන්දු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

Political

හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වී තිබේ.

Political

While condemning the statement issued by the Indian High Commission over the East Container Terminal (ECT) of the Colombo Port, the Janatha Vimukthi Peramuna (JVP) said yesterday it was a huge blow to the sovereignty and independence of the country.

Political

විපක්ෂයේ දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමේ අවදානමක් මතුව ඇති බවත්, දේශපාලන පළිගැනීම් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ හරහා එවැනි වැඩපිළිවෙලක් දියත් වනු ඇති බවට විශ්වාස කළ හැකි බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.

Political

ඊයේ පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වේ.

Political

Former Minister and MP Mangala Samaraweera yesterday warned that the Military action in Myanmar was a red light for Sri Lanka.

Political

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙරට ආර්ථික මර්මස්ථාන 12ක් ඉන්දියාවට විකිණීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබූ බව පෙරේදා (01 වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනාවරණය වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

Political

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට නියම කර ඇති වසරක හතරක සිර දඬුවම පිළිබඳ යළි සලකා බලන ලෙස ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා අවසර ලබාදෙන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

Political

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

Political

පාර්ලිමේන්තු සභාව අද දහවල් 12.30ට රැස්වීමට නියමිතව ඇත.

Political

පසුගිය මහමැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට තීරණාත්මක දේශපාලන බලවේගය බවට රටේ ජනතාව පත් කළ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත් කිරීමට තීරණය කර තිබේ.

Political

රන්ජන් රාමනායක මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය හැකිද යන්න පිළිබඳව පවත්නා නීතිමය තත්ත්වය ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා නීතිපති දප්පුල ද ලිවේරා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් කැඳවා නීති උපදෙස් ලබා ගෙන තිබෙන අතර මෙම උපදෙස්වලට අමතරව ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයන් වන තවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුගෙන්ද කතානායකවරයා මේ ගැන නීති උපදෙස් ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

Political

මෙවර පැවැත්වීමට නියමිත 73 වන නිදහස් උත්සවයට විරෝධය පළකරමින් දෙමළ දේශපාලන පක්‍ෂ සහ දෙමළ ඩයස්පෝරාව විසින් අද (03) දින නැගෙනහිර පළාතෙන් ආරම්භ කර ලබන 06 වැනිදා යාපනය නගරයෙන් අවසන් කිරීමට නියමිත උතුරේ සහ නැගෙනහිර දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

Political

තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හකුළුවමින් තමන්ගේ බළය වැඩිකර ගැනීම කෙරෙහිත් රාජ්‍ය දේපළ විකුණාගනිමින් තමන්ගේ ධනය වැඩිකරගැනීම කෙරෙහිත් පමණක් අවධානය යොමු කරමින් සිටින බවයි.

Political

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළීම සඳහා සිදුවුණු ආකාරයේම කුමන්ත්‍රණයක් මේ වනවිට නැවතත් සිදුවෙමින් පවතින බවත් ආණ්ඩුවේම පිරිසක් ද මේ කුමන්ත්‍රණයට එකතු වී සිටින බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.