Sunday, August 24, 2025
Follow Us
මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් තිබෙනවා

මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.


එහිදී ඔහු අවධාරණය කර සිටියේ,විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු පිරිසේ හැසිරීම මගින් පෙනෙන්නේ එම පෙරමඟ සලකුණු බවත් ඒ අනුව ඉදිරියේ දී මෙරට ප‍්‍රබල දේශප්‍රේමී විපක්ෂයක් නිර්මාණය වන බවත්ය.

(Lanka Leads)