ඊයේ (19) දින සවස; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යම් මතභේදාත්මක තත්ත්වයක සිටින, ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වූ පක්ෂ 10 ක නියෝජිතයන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව නිමවූ බව පැවසේ.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පාර්ශවයන්ට ඇතිවන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට සෑම සති දෙකකටම වරක් මෙම නියෝජිතයන් හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බව ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් සාකච්ඡාව අවසානයේ සඳහන් කළේය.
(Lanka Leads)