යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ.
The senior members in the UNP have proposed that party Leader Ranil Wickremesinghe should not support the SJB sponsored no- confidence motion against Minister Udaya Gammanpila, sources close to Mr. Wickremesinghe said.
While claiming that silence itself was a voice, Industry Minister Wimal Weerawansa said there was no change in their stance in allowing dual citizens to enter Parliament.
තමන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් විපක්ෂයට වාසියක් වෙන බැවින් එවැන්නක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔක්තෝබර් 03 වනදාට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ ඔක්තෝබර් 04 වනදා සිට ආරම්භ කිරීමට නියමිත අ.පො.ස. උසස්පෙළ විභාගය කල්දමා අදාළ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගයක් වූයේ නැතැයි පවසන්නේ උද්දච් ගුණමකුවන් බවයි.
පලාත් පාළන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සදහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව රාජ්‍ය සේවා පලාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙත අද පෙරවරුවේ භාරදී තිබෙනවා. ඒ, එම කමිටුවේ සභාපති, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර් ඒ ඒ කේ රණවක විසින්.
පසුගියදා ජනාධිපති සමාව ලැබ මරණීය දණ්ඩනයෙන් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පැවැත්වී තිබේ.
මේ අනිත්‍ය ලෝකයේ අමාත්‍යාංශ පමණක් නිත්‍ය යැයි තමන් නොසිතන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවකින් රුපියල් මිලියන 500ක මුදලක් තමන්ට ගෙවීමට අධිකරණයෙන් ඇයට නියෝග ලබාදී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහාස වන අන්දමේ ප්‍රකාශ නොකරන්නැයි තමන් දිළුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
'ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යනවිට රටතුළ ඉන්ධන මිල ඉහළ දැමීමට නම් ඇමතිවරයෙකු මොකටද ?' යන මතය ආණ්ඩුවේ ඇමතිවරුන් පවා ප්‍රකාශ කර ඇති බවත් එය නිවැරදි බව තමාද පිළිගන්නා බවත් පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල පහත දැමිය යුතු තමා සහ තම පක්ෂය තවදුරටත් විස්වාස කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකළ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති නම් ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බවත් එසේ ඔවුන් ඉවත්ව ගියත් එයින් ආණ්ඩුවේ සංයුතියට ලොකු බලපෑමක් සිදු නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අවධාරණය කරයි.
The Janatha Vimukthi Peramuna (JVP) today revealed that a consignment of 10,000 metric tonnes of urea (fertilizer) has been brought to the Colombo Port, despite the ban on importing chemical fertilizer.
ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායමක් බවට පත්ව සිටින විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සතිඅන්තයේදී පවත්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම සාකච්ඡාව පැවති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සාදයකදී සුහද කතාබහක නියැළී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය දින දෙක තුළ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වනු දක්නට ලැබිණි.
Page 268 of 550