Saturday, February 14, 2026
Follow Us
ඇමති ඩලස් නිරෝධනයේ

විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී.

ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහු නිරෝධනයට යොමු වී ඇත.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දමා තිබේ.

තමාගේ නිරෝධායන කාලය ලබන බදාදා වනවිට අවසන් වන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

(Aruna)