Thursday, February 12, 2026
Follow Us
Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ නායකයන් ආරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවකට කැඳවා තිබේ.

Political

The Parliamentary Council has agreed to appoint Mr. Sundaram Arumainayagam as a member to the Public Service Commission and Mrs. P. S. M. Charles as a member to the Election Commission.

Political

Janatha Vimukthi Peramuna (JVP) former Parliamentarians Sunil Hadunneththi and Wasantha Samarasinghe today filed a writ petition in Court of Appeal challenging the agreements entered between the Government of Sri Lanka and New Fortress Energy Inc in relation to the sale of 40% of the shares of Yugadanavi power plant in Kerawalapitiya to a US company.

Political

The SJB will not allow anyone to make Sri Lanka a playing field in geopolitics, Leader of Opposition Sajith Premadasa said yesterday.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් "එක රටක් - එක නීතියක්" සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

Political

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අසාද් සාලිට අද වුන දේ

Political

Firebrand Opposition Parliamentarian Harin Fernando yesterday flayed President Gotabaya Rajapaksa over the selection of the Chair of a key task force, which the Samagi Jana Balawegaya MP described as his “One Country One Crazy Law”.

Political

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක් රැස්වී සිදු කරන්නේ ද ආණ්ඩුව රැකගැනීමක් බවත් එයින් සිදු කෙරෙන්නේ ජනතාව ආණ්ඩුවෙන් දුරස්වීම නතර කරගැනීමක් බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

The SLFP in a bid to go separate ways at future elections rather than in alliance with the SLPP will start selecting district and electoral organisers tomorrow (27) at the party head office, a spokesman of the party said yesterday.

Political

වත්මන් ආණ්ඩුව තවත් වසර 15කටවත් පෙරළීමේ හැකියාවක් නොමැති යැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පවසයි.

Political

විදෙස් රටවල් සමඟ ආයෝජන අවස්ථාවන් සිදු කිරීමට යාමේදී ජාතික සම්පත් විකුණනවායි විපක්ෂය බොරු ප්‍රචාර සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Political

කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර සාකච්ඡාවක් ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණි.

Political

ජේෂ්ඨ මහාචාර්ය උපුල් දිසානායක මහතා ඊයේ (27) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අතර සමගි ජන බලවේගයේ ඉදිරි කටයුතුවලට බුද්ධිමය දායකත්වය ලබාදෙන බවට ඒ මහතා විපක්ෂ නායක තුමා සමග පැවසීය.

Political

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක උසස් අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

තමන් හාල් පරිප්පු මිල පාලනය කිරීමට පැමිණි නායකයෙක් නොවෙයි නම් එම අයිතිය ඇති බලධාරියා කවුරුන්ද යන්න පවසන ලෙස සමඟි ජන බලවේගය අවධාරණය කළේය.

Political

නව සාමාජිකයින් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

Political

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න පිවිසෙන්න

Political

අධිචෝදනා ලැබූ සාලිට ඇපත් නෑ