Sunday, January 11, 2026
Follow Us
සමගි ජනබලවේගයත් විප්ලවීය නායකයෙකු සොයයි

විප්ලවීය වෙනසක් සිදුකළ හැකි පුද්ගලයෙකු ඉදිරියේදී සමගි ජනබලවේගය හරහා රට ගොඩනැගීමේ විප්ලවයට නායකත්වය ලබාදෙනු ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මනූෂ නානායක්කාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්.

සමගි ජනබලවේගය සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රාවදීව බවයි බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)