Sunday, January 11, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්

කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන ඉහළට


ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට අද (11) දින හඳුනාගත් බව මන්ත්‍රීවරයා පවසයි.

(Aruna)