Provincial council election or any other election should not be the priority at this moment as the country is facing a host of other issues, UNP Chairman Vajira Abeywardana said yesterday.
ආණ්ඩුව මේ වනවිටත් ජනවරම පාවාදී ඇතැයිද, මේ ව්‍යසනකාරී ගමන ආපසු හැරවිය හැක්කේ සමගි ජන බලවේගයට පමණක් යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන අන්තනෝමතික පාලනයක යෙදෙන තත්ත්වයක් තුළ මේ රටේ විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවන ලෙස තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
A future SJB government will introduce legislation to safeguard the farmers and their rights, Leader of Opposition Sajith Premadasa said yesterday.
Claiming that people have lost faith in the political systems in the country over the years, former President Maithripala Sirisena’s son Daham Sirisena said today it was only the Sri Lanka Freedom Party (SLFP) and its leader had an action plan to rebuild the country.
තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම සිදුවුණේ කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවකින් තොරව බවත් ඊට කැබිනට් ඇනුමැතිය ලැබුණු බවට සඳහන් වූ කැබිනට් තීරණ ලේඛනය හොරට සකස් කළ එකක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)පනත් කෙටුම්පතට සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයින් ඉකුත්දා ජනහිතකාමී හෙටක් උදෙසා මහජන මන්ත්‍රණ සභාවක් පිහිටුවමින් ආණ්ඩුව පිළිබඳ සිදුකළ විවේචනයන්වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ප්‍රතිචාර දැක්වූවා.
මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවූ දූෂිතම ආණ්ඩුව වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව බව එම ආණ්ඩුවේම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සාක්ෂි සහිතව පිළිගනී.
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි.
යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් පවසන දේට ආණ්ඩුවේ ප්‍රධානීන් සවන් නොදෙන්නේ නම් ආණ්ඩුවේ කුඩා පක්ෂ කළයුතුව ඇත්තේ ඇමතිකම් දරමින් ආණ්ඩුව තුළම සිට කෑගැසීම නොව ආණ්ඩුවෙන් එළියට බැසීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
යුගදනවි ගිවිසුමට එරෙහිව වෙනම රැළියක් පවත්වන බවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඔවුන් ඉදිරියේ නිර්භයව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්ෂවල කිසිදු නායකයෙකු ඉදිරිපත් නොවුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
අවිධිමත් ලෙස ආරම්භ කළ කාබනික පොහොර ව්‍යාපෘතිය මේ වනවිට රටේ ප්‍රධානතම ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. සිය වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීම හේතුවෙන් ගොවි ජනතාව කුපිත වී ඇති බවත්, ඉදිරියේදී ලේ වැගිරීම් පවා ඇතිවිය හැකි බවත් පෙන්වා දෙන කරු ජයසූරිය මහතා පවසන්නේ එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම ආණ්ඩුවේත් ජනාධිපතිවරයාගේත් වගකීම බවයි.
අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පිරිස් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී එකක් කියා එළියට ගොස් වෙනම එකක් කීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් තමන්ට ඉවසාගෙන සිටීමට නොහැකි බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
හිටපු මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය සමගි ජනබලවේයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා යහපාලන ආණ්ඩුව කාලයේ සිදු කළ විශාල පරිමාණයේ දූෂණ වංචා , මුදල් අවභාවිතා කිරීමේ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඇවන්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමය ඊයේ (28) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිලි ගොනු කළේය.
Page 234 of 552