Sunday, July 06, 2025
Follow Us
2022 විසර්ජන පනත් කෙටුම්පතත් අද පාර්ලිමේන්තුවට

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 12 වනදා ආරම්භ කිරීමටයි ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත්තේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙවර අයවැයෙන් අවධානය යොමුවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)