Sunday, May 31, 2026
Follow Us
ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සම්මත වෙයි

ඡන්ද විමසීමකින් තොරව සිදු වූ දේ


ඛණිජතෙල් සම්පත් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.

ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සහ ගෑස් සම්පත ප්‍රයෝජනයට ගැනීමේ නීති රාමුව සකස් කිරීමේ ප්‍රතිපාදන මෙම පනත තුළ අන්තර්තයි.

(Aruna)