Monday, May 04, 2026
Follow Us
Political

අරාජික ශ්‍රි ලංකාවක් ගොඩනැගීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Political

අද (23) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (12) හිමි වූ බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පැවසීය. 

Political

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන මාසයේදී අවසන් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්විණි.

Political

 

  • විශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කිරීම මැයි 25 වැනිදා
  • හිටපු කථානායක ගරු ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා මැයි 26 වැනිදා වෙන් කෙරේ
  • මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව විවාදයට ගැනීම ‍මැයි 24 වැනිදා
Political

නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි කේ ජයතිලක සහ හංස අබේරත්න යන මහත්වරුන් විසින් පිළිගන්නා ලදී.

Political
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.  
Political

රට වැටී ඇති ආගාධයෙන් මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහයෝගය කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකරන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Political

විවෘත සහ වගකිව යුතු රජයක් ඵිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස්

Political

ලබන 24 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත

Political

යාපනයේ පාසල් ගණනාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 700කට අධික සංඛ්‍යාවක් පසුගියදා (12) පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණියහ.

Political

රටේ රාජ්‍ය ආදායම රැස් කර ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමය වාර්තාවක් එළඹෙන ජුනි පළමු දිනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Political

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුව ද , එවැනි ජනප්‍රිය යෝජනා රැසක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Political

බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

විවිධ වංචා හා දූෂණ හේතුවෙන් සමූපකාර බැංකු ක්‍රමය සහ සමූපකාර ව්‍යාපාරය අද වන විට විශාල වශයෙන් කඩා වැටී ඇති බවත් , සමූපකාර ව්‍යාපාරය තුළ ඇති වී තිබෙන තත්ත්වය හා ඊට විසඳුම් ලබා දීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි තමන් යෝජනා කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මාහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Political

රටක් වශයෙන් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී ජයග්‍රහණ මෙන්ම පරාජයන් රැසක්‌ ද ලබා තිබෙන බවත් නමුත් මේ වන විට අප මුහුණ දෙන්නේ ලංකා ඉතිහාසයේ කිසිම දිනක අප මුහුණ නොදුන් තත්වයක බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political
නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරයේ දිවුරුම් දුන්හ.