Wednesday, September 23, 2026
Follow Us
අදත් පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

 

ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා 2023.06.01 දින ගරු ජනාධිපතිතුමා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.